උණුසුම් පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අද(11)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අද(11)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අද(11)

Oct 11, 2019 6:49 AM

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අද පෙරවරු 07ට ආරම්භ වීමට නියමිතයි.
ඡන්ද මධ්‍යස්ථාන 47කදී පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරිම සදහා අවස්ථාව පවතියි.
ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 53384 කි.
ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටියි.
ඔවුන්ගෙන් 28 දෙනෙකු සභිකයන් ලෙස තේරී පත් වීමට නියමිතයි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පිළිගත් වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතු වෙයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...