උණුසුම් පුවත්

ජනාධිපතිවරණ කාල සීමාව තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

ජනාධිපතිවරණ කාල සීමාව තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

ජනාධිපතිවරණ කාල සීමාව තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

Oct 17, 2019 8:06 AM

ජනාධිපතිවරණ කාල සීමාව තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
තැපැල්පතිවරයා සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බවයි.

මේ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද තැපැල්පතිවරයා පැවසීය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...