උණුසුම් පුවත්

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

Sep 2, 2019 2:44 PM

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද(02) දහවල් සිය නිවසේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මිය යන විට 86 වැනි වියේ පසුවිය.

2012 වසරේ සි‍ට 2017 දක්වා එතුමා වෛද්‍ය සභාවේ කටයුතු කර තිබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...