උණුසුම් පුවත්

ලසිත් මාලිංග පිට පිටම කඩුලු 04ක් දවා ගනී

ලසිත් මාලිංග පිට පිටම කඩුලු 04ක් දවා ගනී

ලසිත් මාලිංග පිට පිටම කඩුලු 04ක් දවා ගනී

Sep 6, 2019 9:34 PM

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන 3 වන හා අවසන් විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේ දී ලසිත් මාලිංග කඩුළු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය. ඒ සමඟ ලසිත් මාලිංග පිට පිටම පන්දු 04කදී කඩුලු 04ක් දවා ගැනීමටද සමත් විය. ලකුණු 126ක ඉලක්කයක් හඹායන නවසීලන්ත කණ්ඩායම මේ වන විට කඩුලු 06ක් දැවී ලකුණු 46ක් ලබා සිටිනවා.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...