උණුසුම් පුවත්

නවසීලන්තයට එරෙහි තුන්වන T20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 37ක විශිෂ්ට ජයක්

නවසීලන්තයට එරෙහි තුන්වන T20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 37ක විශිෂ්ට ජයක්

නවසීලන්තයට එරෙහි තුන්වන T20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 37ක විශිෂ්ට ජයක්

Sep 6, 2019 10:33 PM

නවසීලන්තය සමග පැවැති 20/20 ක්‍රිකට් තරගාවලියේ 3 වන තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 37ක විශිෂ්ට ජයක් වාර්තා කළේ ය. ශ්‍රී ලංකාව 125/8 (20) සහ නවසීලන්තය 88 (16). එහිදී ලසිත් මාලිංග අද පන්දුවාර 20/20 ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පන්දු 4 කින් කඩුලු 4 ක් දවා ගත්තේ ය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...