උණුසුම් පුවත්

වැසි ඇතිවනවිට තාවකාලිකව තදසුළං

වැසි ඇතිවනවිට තාවකාලිකව තදසුළං

වැසි ඇතිවනවිට තාවකාලිකව තදසුළං

Sep 8, 2019 7:11 AM

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසිහෝ ගිගුරුම් සහිත වැසිඇති වේ. උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශ වල තාවකාලිකව තදසුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...