උණුසුම් පුවත්

මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලටත් නායයාම් අවදානම් නිකුත් කරයි

මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලටත් නායයාම් අවදානම් නිකුත් කරයි

මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලටත් නායයාම් අවදානම් නිකුත් කරයි

Sep 23, 2019 8:36 PM

පවතින අධික වර්ශාපතනයත් සමඟ රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලටද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදුව, බද්දේගම, ප්‍රදේශයටත්, කලුතර දිස්ත්‍රික්කයේ, බුලත්සිංහල, වලල්ලාවිට, මතුගම අගලවත්ත ප්‍රදේශවලටත් නාය යෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...