උණුසුම් පුවත්

73 හැවිරිදි ඉන්දියානු කාන්තාවක් නිවුන් දැරියන් බිහි කරයි

73 හැවිරිදි ඉන්දියානු කාන්තාවක් නිවුන් දැරියන් බිහි කරයි

73 හැවිරිදි ඉන්දියානු කාන්තාවක් නිවුන් දැරියන් බිහි කරයි

Sep 6, 2019 4:53 PM

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 73 හැවිරිදි කාන්තාවක් නිවුන් දැරියන් බිහි කර තිබේ.
මංගායම්මා යාරමාති නමැති ඇය පැවසුවේ තමා සහ වයස අවුරුදු 82 ක් වන තම සැමියා සෑම විටම දරුවන් අපේක්ෂා වෙන් සිටි නමුත් මෙම නිවුන් දරු උපත සිදුවනතුරු එය සැබෑ නොවුනු බවයි.
එම නිවුන් දරුවන් සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේඝ

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...