උණුසුම් පුවත්

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක්

Sep 5, 2019 9:41 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද ( 05 ) මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසුවේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න ඉදිරියේදී තීරණය කරන බව ය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...