උණුසුම් පුවත්

සාලින්ද දිසානායක මහතාගේ අභාවය හේතුවෙන් හිස්වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඩී. බී. හේරත් මහතාට

Sep 9, 2019 5:28 PM

සාලින්ද දිසානායක මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩුවූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එච් එම් ඩී බී හේරත් මහතාගේ නම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිඛෙනවා.
මහ මැතිවරණයේදී මීලගට මනාප ගත් තැනැත්තා ලෙස හේරත් මහතාගේ නම මෙලෙස ගැසට් කර තිඛෙනවා.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...