උණුසුම් පුවත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව මහතා නම් කෙරේ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව මහතා නම් කෙරේ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව මහතා නම් කෙරේ

Sep 9, 2019 5:42 PM

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පත් කර ඇත.

ඔහු 2015 වසරේදී ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වමේ පක්ෂ කිහිපයක එකතුවෙන් ගොඩ නැගු සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ද ඉදිරිපත් විය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...