උණුසුම් පුවත්

චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරයි

චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරයි

චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරයි

Oct 4, 2019 4:59 PM

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ. ලියාපදිංචි දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු නොවන, අපේක්ෂකයෙකු ලෙස චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත්කර ඇති බව වාර්තා වෙයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...