උණුසුම් පුවත්

අවසන් පන්දුවාර 20 යි 20 තරඟය අද පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී

අවසන් පන්දුවාර 20 යි 20 තරඟය අද පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී

අවසන් පන්දුවාර 20 යි 20 තරඟය අද පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී

Sep 6, 2019 9:51 AM

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 යි 20 තරගය අද පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
පසුගිය තරගයේ දී කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක් වුණා.
එම තත්ත්වය තුළ අද තරගයේ ආරම්භක පිතිකරුවා ලෙස යොදවන්නේ කවුරුන්දැයි ඊයේ රාත්‍රිය වනතුරුම තීරණය කර තිබුණේ නැහැ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...